Lakshitha
Thennakoon
BSc (UG) Biochemistry & Molecular Biology — University Of Colombo
BSc (UG) Biochemistry & Molecular Biology — University Of Colombo
කැකිරාව මධ්‍ය විද්‍යාලයෙන් සිප් සතර හදාරා අ.පො.ස. උසස් පෙළ විශිෂ්ට ප්‍රතිඵල ලබා ගනිමින් කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට වරම් ලැබූ ලක්ෂිත තෙන්නකෝන්, ජීව රසායනය හා අනුක ජීව විද්‍යාව පිළිබඳ උපාධිය හදාරමින් සිටි අතර වසර දෙකක් පුරා ගුරු භූමිකාවට පණ පොවූ විට, කට්ටපාඩම් සංස්කෘතියෙන් බැහැර වූ නවීන හා කෙටි ක්‍රම මගින් සාම්ප්‍රදායික ජීව විද්‍යා ගුරුවරුන්ට ඉහළ අභියෝගයක් වෙමිනි.
සිය ගුරු භූමිකාව තුළ තමන්ගේ දරු පරම්පරාව වෙත ලබා දිය හැකි දැනුම හුදු පන්ති කාමරයට පමණක් සීමා නොකර ඔවුන්ගේ ජීවිත සාර්ථක කිරීමට අවශ්‍ය මගපෙන්වීම ද සිදු කරන්නේ සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවට අභියෝග කරමින් ය.
BSc (UG)Biochemistry & Molecular Biology — University Of Colombo
2022 සිට ගණන් A සාමාර්ථයන් නිෂ්පාදනය
Online පන්ති, Interactive පාඩම්, Digital සම්පත්